Monday, September 24, 2012

.........







නිමක් නොපෙනෙන 
සයුරු තෙර හිඳ
මගේ දිවියේ 
ඉමක් සෙවූයෙමි
නමුදු ලැබුනේ
ප්‍රෙහෙළිකාවකි
සිතුම් දස අත 
පුරා විසිරුණු.....

1 comment:

  1. උපතත් මරණයත් අතර
    කෙටිකලකදී විසදීමට තිබෙන
    ප්‍රහේලිකාවකි
    ජීවිතය..
    පෙළක් අය විසදන
    තවත් අය වැනසෙන ...

    (මේ වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන්න කමෙන්ටු දාන්න ලේසියි එතකොට )

    ReplyDelete