Sunday, September 16, 2012

මිරිඟුවක්ද ඔබ?


මිරිඟුවක්ද ඔබ?
තෙරෙන්නේ නෑ මට....
මිරිඟුවකට පෙම් බඳින එක
වැරැද්දක්ද?

කවුද කිවේ වැරැද්දක් කියලා?
අපි කැමති කෙනෙක්ට
අපිට පුලුවන් පෙම් කරන්න

ආදරය ලැබෙන්න ඕනෙම නෑ
ආදරය කරන්න...

ඉතින් මාත් එහෙනම්
ආදරය කරනවා
ඔයාට.....

No comments:

Post a Comment