Tuesday, September 18, 2012

මතකයිද?








පිණි වැටෙන හිරු
වියන යට
මල් පිපුණු තණ
බිස්ස මත
මතකයිද
අපි දෙදෙනා සිටියා....
සවනතට ළං වෙලා
පෙම් වදන් කොඳුරමින්
උණුසුමේ ගුලි වෙලා
ආදරෙන් හිනැහෙමින්....

No comments:

Post a Comment