Thursday, April 4, 2013

අහිමි වූ බලාපොරොත්තු....


දහසක් පැතුම් පොදි බැඳ
කැකුළු මලක් විකසිත වූවා
නටු අග
නමුදු,
අනෝරා වැටුණු
මුරුගසන් වරුසාව
තලා දැමුවා එ මල
යළිඳු නොපිපෙන ලෙසට....

Friday, March 1, 2013


මට ඕනේ දැන් යන්න
මේ හැම දෙයකින්ම දුරස් වෙලා යන්න
සදහටම යන්න
ආයේ නො එන්නම යන්න.......