Wednesday, October 31, 2012

අද..














මට හැමදාමත් ඕනේ උනා
වැස්සේ තෙමෙන්න..
ඉතින්
අද මම වැස්සේ තෙමුණා..
එතකොට
කාටවත් පේන්නෙ නෑනේ
මම අඬනවා කියලා.....